Home Managers Players Register

Prasannapura Premier League
Official League Auction Portal
තරගාවලිය අගූස්තු මස 23වන ඉරිදා දින පිටිපන මහාවිද්‍යාලීය ක්‍රීඩාන්ගනයේදී පැවැත්වේ.
League Information
Auction Date
27/06/2026
Tournament Date
23/08/2026
Squad Size
12 Players
Retained Players
1
Star Players ⭐
1
Base Player Price
Rs. 10,000
Team Budget
Rs. 150,000
කණ්ඩායම් විසින් සජීවී වෙන්දේසිය (live auction) අතරතුර ක්‍රීඩකයින් 10 දෙනෙකු මිලදී ගනිමින් තම අවසන් සංචිතය සම්පූර්ණ කළ යුතුය.
වෙන්දේසියෙන් පසුව: ⭐ නිල කුසපත් ඇදීම (raffle draw) හරහා සෑම කණ්ඩායමකටම එක් සුපිරි ක්‍රීඩකයෙකු (STAR PLAYER) බැගින් හිමිවේ.
කණ්ඩායම තුළ රඳවාගත් ක්‍රීඩකයින් (retained players) ද ඇතුළුව, සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.